…Now I open the golden door of Nibbana, the ultimate deliverance to the wise. Let those who wish to listen to Noble Dhamma come with delighted minds …

(Gautama Buddha.)

නිව්යෝක් මහමෙවිනාව භාවනා අසපුවේ පින්වත් ස්වාමින්වහන්සේලා විසින් පවත්වන්නටයෙදෙන මාසික සීල භාවනා වැඩසටහන, සැම මසකම 3 වන ඉරැ දිනයේ උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.

Mahamevnawa Buddhist meditation Center of New York provides meditation program for teenagers, on every forth Saturday from 5.30pm to 6.30pm .

නිව ‍යෝක් මහමවිනාව භාවනා අසපුවේ පින්වත් ස්වාමින්වහන්සේලා විසින් පවත්වන්නටයෙදෙන භාවනා වැඩසටහන සැම මසකම උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා පවත්වනු ලබයි.

Mahamevnawa Buddhist meditation Center of New York provides Children’s Dhamma Program in English for kids, on every forth Sunday from 9.00pm to 11.00pm .